!!--Braking News--!!

Saturday, August 10, 2013

!!--Braking News--!! 

මේපාර Physics Paper එකට යන්න කලින් 2011 අධයාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු මොඩල් පේපර් එක අනිවාරයෙන් කරලා යන්න ඔනා. විශේෂයෙන්ම

1-Structured පේපර් එකේ පලවෙනි practicle ප්‍රශ්න 03.(Structured-first3 questions)


රචනා පේපර් එකේ තියන
2-බර්නුලි ප්‍රමේයෙන් ගනන(05-question one-burnuli law)
3-දෙවනියට ආලෝකයෙන් දීපු දියමන්ති ගනන- ඉතා වැදගත්(question-06-question related to diamond- very special one)
4-පෘශ්ටික ආතති ගනන(07-question-surface tention)
5-ඡෙද ප්‍රශ්නය සදහා ක්ශේත්‍ර ප්‍රශ්නයක් බලා පොරොත්තු වන්න.(08- question-related to fields)
6-තාපය PV වක්‍ර ගනන(10-a-pv-chart question) 


ප්‍රධාන වශයෙන් මෙවර පේපරය 2011 මොඩල් පේපර් එකේ වියුහයට සමාන අකාරයක් වීම නිසැකයි. !!

Model paper downloads HERE

Info: 0717878664

Copyright @ 2013 AL Guru Gedara. Designed byTemplateism | AL Guru Gedara

Like US

Visitors

Flag Counter